අපි ගැන

අපේ කතාව

සහන රියදුරු පාසල සහන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 වර්ශයේදි ආරම්භ කරණ ලදී. ඔබගේ සාර්ථක පුහුණුව සදහා අපගේ, විශිෂ්ට උපාදේශකයින් පිරිසක් විසින් මනා ව්‍යුහගත රියදුරු පුහුණුවක් අපි ඔබට ලබාදෙන්නෙමු.

අප විශිෂ්ට කාර්‍යමණ්ඩලයකින් සමන්විත රියදුරු පුහුණු පාසලක් වීම පිලිබඳව අප තෘප්තිමත් වන්නෙමු. සෑම පුද්ගලයකුටම පිරිවැයට සරිලන ලෙස ඵලදායී පාඨමාලාවක් අප පාසලෙන් ලබා දීමට කටයුතු කරනු ලැබේ. අපගේ සේවාදායකයින් ප්‍රගතිශීලී හා ආරක්ෂිත රියදුරන් බවට පත්කිරීමට අප බැදී සිටින්නෙමු.

අපගේ දැක්ම

ඉහලම ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් යුත් නවීන මෝටර් රථ රියදුරු පුහුණුවක් ලබාදීම තුලින් මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීමට හා ඉහළ නැංවීමට අපි උත්සහ කරන්නෙමු.

නිර්මාතෘ – සහන තෙන්නකෝන්

error: Content is protected !!
Scroll to Top