මසකට වැඩිම රියදුරන් පිරිසක් බිහිකරන රියැදුරු පාසල හා ඔබත් එකතු වන්න

ලියාපදිංචි ගාස්තු රු: 1000 /= ක් පමණි

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස්

මෙහිදී ඔබට රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී අනුගමනය කරන පියවර පිළිබඳව පුළුල් දැනුමක් ලබාගත හැක

අප ආයතනයේ විශේෂත්වය

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් මසකට ලියාපදිංචිය සිදු කරන එකම ආයතනය අප වීම.

පලළමු වරම 99% ක ප්‍රතිශතයක් ප්‍රායෝගික  පරීක්ෂණයෙන් සමත් වීම.

 ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂනයණයට වැදගත් දැනුම අපගේ youtube චැනලය මගින් ඔබට ලබා ගත හැකි වීම.

අප හා ලියාපදිංචිමට රුපියල් (RS -1000) පමණ මුදලක් අවශ්‍ය වන අතර ලියාපදිංචියෙන් පසුව ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවීමට හැකිවීම.

එදිනෙදා අවශ්‍යවන කාර්මික දැනුම පිළිබඳව පුළුල් පාඨමාලාවක් අප ඔබට ලබා දීම.

අප ආයතනයෙන් සපයන සේවාවන්

ඔටෝ සහ මැනුවල් බර වාහන රියදුරු පුහුණුව

ඔටෝ සහ මැනුවල් බර වාහන රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීම සඳහා දැනුම හා පුහුණුව ලබාදීම.

අලුතින් රියදුරු බලපත්‍ර සාදා දීම.

නොපුහුණු රියදුරන් පුහුණු විනයගරුක රියදුරන් බිහි කිරිම තුලින් නව රියැදුරු පත්‍ර පිරිනැමිම. 

රියදුරු බලපත්‍රය අලුත් කිරීම

දැනට පවතින රියදුරු බලපත්‍රය කල් ඉකුත් වී ඇත්නම් අපගේ ඕනෑම ශාඛාවක් වෙත පිවිස ඉතාමත් කෙටි කාලයකින් නව රියදුරු බලපත්‍රයක් ලබාගත හැකිය.

නැතිවුන රියදුරු බලපත්‍රය සකසා දීම

ඔබගේ නැතිවුන රියදුරු බලපත්‍රය ඉතාමත් ඉක්මනට සහනදායි මිලකට විශ්වාස වන්තව ඔබේ අතටම ලබා ගැනීමට අපගේ ඕනෑම ශාඛාවක් වෙත පිවිසෙන්න.

ඔබගේ රියපැදවීමේ සිහිනය සැබෑ කර ගැනීමට

අප ආයතනය හා එකතුවන්න

මේ දැන්ම අපට කෝල් එකක් දෙන්න

Scroll to Top